skip to main | skip to sidebar
HOME GARDENING
Get my banner code or create a flash banner

Sunday, March 1, 2009

Home gardening-Fresh vegetable-

Posted by Home Gardening at 9:26 AM No comments:
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)
Verticle cultivation - Tower
Media Collection

GET SINHALA

Department of Agriculture, Sri Lanka
Botanical Names → Sinhala names උද්භිද නම් → සිංහල නම්
DRAGON FRUTS
HOME GARDENING METHODS
MULTIMEDIA
ගෙවතු වගා පුහුණුව 2008
මෙහෙයවීම : ඇල්පා ළමා හා තරුණ පුහුණු ආයතනය - වෙන්නප්පුව

සංවිධානය හා අනුග්‍රහය : ආයතනික / පුද්ගලික / ප්‍රජා යනාදි ඕනෑම පිරිසක් අනුග්‍රහය දක්වන්නේ නම් මෙම පහත දැක්වෙන මාතෘකා ඔස්සේ හෝ අවශ්‍යතාවය අනුව පුහුණු වැඩසටහන් පැවැත්වීමට අප කාර්ය මණ්ඩලය සූදානම්ව සිටී.

සැසිය අංක 01 : ගෙවතු වගාව හැඳින්වීම
1. ගෙවතු වගාව ලෙස හඳුන්වන්නේ කුමක්ද?‍2. ගෙවතුවගාවකට අවශ්‍ය අවම බිම් ප්‍රමාණය ජල පුමාණය අවම වියදම කොපමනද?3. ගෙවතු වගාවෙන් අපේක්ෂා කරන අස්වැන්න ආදායම කොපමනද?4. ගෙවතු වගාවකින් ලැබෙන වාසි අවාසි මොනවාද?5. ගෙවතු වගා වැඩසටහන් වලදී මුහුණපාන ගැටළු මොනවාද?

සැසිය අංක 02 : ආහාර සුරක්ෂිතභාවය
1. ආහාර සුරක්ෂිතභාවය ගැන අදහස් මොනවාද?2. ආහාර නිෂ්පාදනයේදී අද වැඩි අවධානය යොමුකරන සාධක මොනවාද?3. ආහාර නිපදවීමේ කාර්යක්ෂම බව වැඩිකිරීමට යොදන උපක්‍රම මොනවාද?4. ඉහත 3 අකාරයට ආහාර මිල ඉදිරියේ දී වෙනසක් ඇතිවේද ?5. ආහාර මිල හා ආහාර සුරක්ෂිත බව ගැන කුමක් කිව හැකිද?

සැසිය අංක 03 : සතියේ පෝෂණ මල්ල

1. ඔබගේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනයාගේ ආහාර වේලට අඩංගුවන ආහාර මොනවද?2. ජනයාගේ සතියේ ආහාර වේල් සඳහා අවශ්‍ය එළවළු හා පලා වර්ග ප්‍රමාණ මොනවාද?3. එම ජනයාට අවශ්‍ය ආහාරවලින් ඔවුන්ට වගාකලහැකි දෑ මොනවාද?4. දැනට ප්‍රජාව වගාකර ඇති දෑ හා ප්‍රමාණ හෝ වගාකිරීමට සිතන දෑ හා ප්‍රමාණ ‍මොනවද?5. සතිපතා අවශ්‍ය වන එළවළු හා පලා වර්ග ලබාගැනීමට ජනයාව යොමුකිරීමට හැකිද?

සැසිය අංක 04 : ඇති-හැකි විදියට වගාව

1. එළවළු වර්ග හා පැල ගණන2. ලැබෙන ජල ප්‍රමාණය අනුව වගා මාදිලි හා වගා මාධ්‍ය සැකසීම3. තිබෙන ඉඩකඩ අනුව හැකි සෑම තැනක්ම බෝග යෙදීමට බිම සැකසීම4. ස්ථානයට ගැලපෙන බෝග යෙදීම5. නොකඩවා ආහාර ලබාගැනීමට වගාව අලුත් කිරීම සටහන: තොරතුරු පත්‍රිකා අංක 4 සහ 5 අධ්‍යයනය කරන්න.

සැසිය අංක 05 : පාරිසරික වගාව

1. පොහොර2. රෝග හා කෘමි පාලනය3. බීජ හා පැල තවාන්4. ජීව වැට - කූඩ5. වගාවට සැලකීම

සැසිය අංක 06 : අපි වෙනස් වෙමු
1. ඇති හැකි හා පාරිසරික වගාව පිළිබඳ නිළධාරින් අත්දැකීම් ලබාගැනීම සඳහා කළ හැකි දෑ?2. ප්‍රජාවේ ආකල්ප වෙනස් කිරීම සිදුකරන්නේ කෙසේද? සෑම අයෙකුවම නොකඩවා සොයාබැලීම3. තොරතුරු රැස්කළ යුත්තේ ඇයි? ලබාගන්නා අත්දැකීම් ගැටළු විසඳුම් වාරතාකරගැනීම4. සතියේ ඇගයීම් වලදී ඉදිරිපත් කරන්නේ මොනවාද? “ගෙවත්ත ප්‍රතිලාභින්ව පෝෂණය කරයි” වැනි නිගමනයන්.5. වගාවට නොකඩවා ප්‍රජාව යොමුකිරීමට කළයුතු දෑ? පුහුණු/සාකච්ඡා/රැස්වීම්/අත්දැකීම් හුවමාරු වැඩසටහන්6. ස්වං-යැපීම යනු තුමක්ද? හුරුකිරීමට විවිධ මෙවලම් භාවිතා කිරීම.

සැසිය අංකය 07 : දැන් අපි වවමු
1. ප්‍රතිලාභින් ට වගාව ගැන දැනුම්දීම හා කැඳවීම - තොරතුරු රැස්කිරීම2. මූලික දැනුවත් කිරීම හා මූලික පුහුණූ පැවැත්වීම3. තෝරා ගැනීම හා වගකීම් බෙදාදීම කණ්ඩායම් පුහුණුකිරීම4. වගා වැඩසටහනේ ක්‍රියාකාරකම්5. ප්‍රජාව - හවුල්කාර සංවිධාන -දිස්ත්‍රික් කාර්යාලය - සම්බන්ධිකරණය

-------------------------------------------------------------------

සැකසීම: ජෙරාඩ් පීටර්-ඇල්පා ළමා හා තරුණ පුහුණු ආයතනය 805. වැන්සස්ලාවුස් පෙරේරා මාවත, වෙන්නප්පුව. 031 22 50593

Blog Archive

  • ►  2022 (1)
    • ►  November (1)
  • ▼  2009 (1)
    • ▼  March (1)
      • Home gardening-Fresh vegetable-
  • ►  2008 (3)
    • ►  September (2)
    • ►  August (1)

About Me

Home Gardening
View my complete profile